Home Local News Room : ලංකාව ගෙදර එන ගමන් ඔස්ට්‍රේලියාවත් ගෙදරම යවයි! එංගලන්තය සෙමිෆයිනල්...

News Room : ලංකාව ගෙදර එන ගමන් ඔස්ට්‍රේලියාවත් ගෙදරම යවයි! එංගලන්තය සෙමිෆයිනල් සෙට් වෙයි!

5
0

අද ශ්‍රී ලංකාව සමග පැවැති තරගයෙන් එංගලන්ත පිල ජයගැනීමත් සමග ඔස්ට්‍රේලියාවේ සියලු පැතුම් බිද දමමින් එංගලන්ත පිල අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්හ.

ලංකාව පළමුව පන්දුවට පහර දෙමින් ලබාගත්තේ ලකුණු 141ක් පමණි.

කෙසේවෙතත් අවසන් පන්දු වාරයේදී තරගය ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here