Home Local News Room : කොටි මාධ්‍ය ප්‍රකාශක තමිල්සෙල්වම් මතකද? මැරිලා අවුරුදු 15ක්! උතුරේ...

News Room : කොටි මාධ්‍ය ප්‍රකාශක තමිල්සෙල්වම් මතකද? මැරිලා අවුරුදු 15ක්! උතුරේ පුංචි සැමරුමක්! (PHOTOS)

3
0

හිටපු කොටි මාධ්‍ය ප්‍රකාශකවරයා වන එස්.පී. තමිල්සෙල්වන් මියගොස් මේ වනවිට වසර 15ක් පිරීම නිමිත්තෙන් උතුරේ අනුස්මරණ උත්සවයක් පවත්වා ඇත.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ද සහභාගී වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here