Home Gossip ස්වර්ණවාහිනියෙන් රංගන ද සිල්වා ඉල්ලා අස්වෙයි | Rangana De Silva

ස්වර්ණවාහිනියෙන් රංගන ද සිල්වා ඉල්ලා අස්වෙයි | Rangana De Silva

619
0

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කළ මාධ්‍යවේදී රංගන ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.

රංගනගේ මෙම ඉල්ලා අස්වීමට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

මීට පෙර එම මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ද තමන් දැරූ තනතුරෙන් ඉල්ලා අස්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here