Home Local News Room : හික්කඩුවේ වෙඩි තැබීමක් – මව්බිම

News Room : හික්කඩුවේ වෙඩි තැබීමක් – මව්බිම

4
0

හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ය.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

අද (ඔක්. 31) උදෑසන මෙම වෙඩි තැබීම සිදු වී ඇත.

පෙර ලිපියපුරාවස්තු සොයන්න කැණීම් කළ 8ක් අත්අඩංගුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here