Home Local News Room : නවසීලන්තයට පහසු ජයක්

News Room : නවසීලන්තයට පහසු ජයක්

1
0

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර අද (ඔක්. 29) පැවති තරගයේ ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ලකුණු 65කින් නවසීලන්ත කණ්ඩායම එම තරගයේ ජය හිමි කර ගත්තේ ය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 167ක් රැස් කළේ ය.

ඒ අනුව, ලකුණු 168 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ සිය ලුදෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.

පෙර ලිපියශ්‍රී ලංකාවට ලකුණු 168ක ඉලක්කයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here