Home Local News Room : ඇමති කංචන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් හමු වෙයි

News Room : ඇමති කංචන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් හමු වෙයි

6
0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් සමග විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡාවක නිරත වී තිබේ.

මෙම සාකච්ඡාව ඊයේ (ඔක්. 27) බලශක්ති අමාත්‍යංශයේදී පවත්වා ඇත.

ඊජිප්තුවේ පවත්වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිලිබඳ සමුළුව, මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රතිපත්ති, විදුලි ධාවන පරිවර්තනය, විකල්ප ඉන්ධන භාවිතය, හරිත ඉලක්ක ප්‍රවේශය වෙනුවෙන් මූල්‍ය සහය සහ මෙරට එම පරිවර්තනයන්ට බලශක්ති ක්ෂේත්‍රයේ සිදු කරන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

පෙර ලිපියචීන යුවළක් පිරමීඩ ජාවාරමකින් ලංකාවේ අටදාහකගේ බිලියන 14කට විදලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here