Home Local News Room : WhatsApp යථා තත්ත්වයට – මව්බිම

News Room : WhatsApp යථා තත්ත්වයට – මව්බිම

1
0

අද (ඔක්. 25) පෙරවරුවේ බිඳවැටී තිබුණු WhatsApp යෙදුම මේ වනවිට යථා තත්ත්වයට පත් වී තිබේ.

ඒ අනුව, WhatsApp web මෙන් ම WhatsApp desktop ද මේ වන විට යථා තත්ත්වයට පත් වී ඇත.

කෙසේ වෙතත්, බිඳ වැටීම සම්බන්ධයෙන් WhatsApp සමාගම මේ වනතුරු ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

WhatsApp හරහා පණිවිඩ යැවීම හෝ ලැබීම සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් ලොව පුරා සිටින WhatsApp පරිශීලකයෝ අද අපහසුතාවට පත්වූහ.

පෙර ලිපියයාල සිද්ධියට මග පෙන්වන්නන්ගේ හා නිලධාරීන්ගේ සේවය අත්හිටුවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here