විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි.තරගය ඕස්ට්‍රේලියාවේ හොබාට් හිදී පැවැත්වේ.