Home Local News Room : බැසිල්ගේ දේශපාලන අනාගතය මහින්ද කියයි

News Room : බැසිල්ගේ දේශපාලන අනාගතය මහින්ද කියයි

0
0

බැසිල් රාජපක්ෂ මහතා නැවත මහ මැතිවරණයකට ඉදිරිපත්වීම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පැමිණීමට බලාපොරොත්තු වන්නේ නැතැයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.එබැවින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සම්මතවූ ද්විත්ව පුරවැසියනට මන්ත්‍රීධුර දැරීමට නොහැකි නීතිය ගැටලුවක් නැතැයිද සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here