Home Local News Room : පාර්ලිමේන්තු රැස්වීම් බලන්න පාසල් සිසුන්ට යළි අවස්ථාව

News Room : පාර්ලිමේන්තු රැස්වීම් බලන්න පාසල් සිසුන්ට යළි අවස්ථාව

202
0

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී පාර්ලිමේන්තුව නැරඹීමට සහ විවාද නැරඹීමට පාසල් දරුවන්ට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here