අපවත් වී වදාළ අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්ස්වය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සදහා ජය ශ්‍රී මහා බෝධිය අසල පිහිටි සන්නිපාත ශාලාවේ තැන්පත් කර තිබේ.