Home Local මිනුවන්ගොඩ ත්‍රිත්ව පුද්ගල ඝාතනයට අධාර අනුබල දුන් අයෙක් අත්අඩංගුවට News Room

මිනුවන්ගොඩ ත්‍රිත්ව පුද්ගල ඝාතනයට අධාර අනුබල දුන් අයෙක් අත්අඩංගුවට News Room

0
0


මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, මෙම ත්‍රිත්ව ඝාතනය සඳහා ඝාතකයන්ට ගමන් කිරීමට යතුරු පැදියක් ලබා දීම හේතුවෙන් එම යතුරුපැදියේ හිමිකරු ඊයේ (ඔක්. 17) දින මිනුවන්ගොඩ, පීල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන පීල්ලවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (ඔක්. 18) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here