කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා එංගලන්තයේ දේශපාලන රැකවරණ ලැබීමට සූදානමින් සිටින බව වාර්තාවේ.
ඒ මහතා විදෙස්ගතවීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් සිටින අතර ඔහු මේ වන විටත් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට සිය ලියකියවිලි බාරදී තිබේ.
ඔහු ඝාතනයට ලක්වූ ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සමීපතමයෙකු වන අතර අංගොඩ සිද්ධියේදී තුවාල ලැබූ පා.ම. දුමින්ද සිල්වා හා සෝලංගආරච්චි මහත්වරුන් අතර දේශපාලන ගැටුමක් ඇතිවීම වැලැක්වීම පිණිස සෝලංගආරච්චි මහතා විදේශගත වීමට තීරණය කර තිබේ.
lankacnews.com



Tuesday, January 10, 2012


0 comments:
Post a Comment