ගාල්ල ප‍්‍රදේශයේ සුප‍්‍රසිද්ධ පාසලක පළමු වසරට ළමයෙකු ඇතුලත් කිරීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් අල්ලස් වශයෙන් විදුහල්පතිවරයාට ගෙවීමට ජේ්‍යෂ්ඨ ඇමතිවරයෙකුට සිදුවු බව වාර්තා වේ.
දැනට වැලිකඩ බන්ධනාගාරගතව සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට පසුගිය ජනාධිපතිවරණයේදී සහාය පළකලේ යැයි මේ ජේ්‍යෂ්ඨ ඇමතිවරයා රාජ්‍ය උදහසට ලක්විය.
ළමයා ඇතුලත් කර ගැනීමට නම් ලක්ෂ 4ක් ලබා දිය යුතුයැයි විදුහල්පතිවරයා පවසා ඇතත්, පසුව එම මුදල ලක්ෂ එකහමාර දක්වා අඩු කරගන්නට ඇමතිවරයා සමත්ව තිබේ.



Thursday, January 05, 2012


1 comments:
kauda meka??????????
Post a Comment